බණ්ඩාරනායක මහා විද්‍යාලය

WhatsAppImage2024-07-18at004445_ff042965.jpeg
WhatsApp Image 2024-07-17 at 22.52.19_e493ef25.jpg
IMG-20240718-WA0021.jpeg
IMG-20240718-WA0025.jpeg
previous arrow
next arrow

අපගේ පාසලට සාදරයෙන් පිළිගනිමු!

Readmore
Readless

බස්නාහිර පළාතේ ඇති මිරිගම නගරාසන්නව පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 56 වසරක පන්නරයද සමග නොනැවතී ඉදිරියටත් නැණ ගුණ පිරි සමාජයක් තැනීමට කැපවී සිටින්නෙමු.

විශ්ව ගම්මානයට විශිෂ්ටයෙකු බිහි කිරීම

දැක්ම

සහ

මෙහෙවර

මනා සන්නිවේදන හැකියාවකින් යුතු සමාජ සාරධර්මයන්ගෙන් පරිපූර්ණ වූ පරිසරයට ඇලුම් කරන නව ලොව නව අත්දැකීම් ක්ෂණිකව ග්‍රහණය කරගන්නා සමබර පෞරුෂයකින් යුක්ත වූ පුද්ගලයන් බිහිකිරීම

දැක්ම

සහ

මෙහෙවර

විශ්ව ගම්මානයට විශිෂ්ටයෙකු බිහි කිරීම

මනා සන්නිවේදන හැකියාවකින් යුතු සමාජ සාරධර්මයන්ගෙන් පරිපූර්ණ වූ පරිසරයට ඇලුම් කරන නව ලොව නව අත්දැකීම් ක්ෂණිකව ග්‍රහණය කරගන්නා සමබර පෞරුෂයකින් යුක්ත වූ පුද්ගලයන් බිහිකිරීම

විද්‍යාලයේ බටහිර තුර්ය  වාදන කණ්ඩායම පුහුණු කිරීම

ඉදිවෙමින් පවතින අංග සම්පුර්ණ සනීපාරක්ෂක පද්ධතිය සිසු අයිතියට

මේ දිනවල ඉදිවන කාර්යාල ගොඩනැගිල්ල තව නොබෝ දිනකින් විවෘත කිරයි

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

බණ්ඩාරනායක මහා විද්‍යාලය