බණ්ඩාරනායක මහා විද්‍යාලය

විද්‍යාලයේ බටහිර තුර්ය  වාදන කණ්ඩායම පුහුණු කිරීම

ඉදිවෙමින් පවතින අංග සම්පුර්ණ සනීපාරක්ෂක පද්ධතිය සිසු අයිතියට

මේ දිනවල ඉදිවන කාර්යාල ගොඩනැගිල්ල තව නොබෝ දිනකින් විවෘත කිරයි

WhatsAppImage2024-07-17at225222_c2293922.jpeg
WhatsAppImage2024-07-17at225222_c2293922.jpeg
පාසල ආරම්භ වූ දිනය 1968-03-01
පාසල රජයට පවරා ගත් දිනය 1969
පාසල් වර්ගය 1C
පාසල් අංකය 20244
සංගණන අංකය 01034
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 03 රූඩ්01  පර්චස් 23.9
පාසල පිහිටි පළාත බස්නාහිර 
දිස්ත්‍රික්කය ගම්පහ 
කලාපය මිනුවන්ගොඩ
කොට්ඨාසය මීරිගම
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මීරිගම
ග්‍රාම සේවක වසම නැලිගම
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 15F
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 51
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 2075
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 76
පාසලේ වර්ණය නිල්, කහ,