විද්‍යාලයේ සෑම වර්ෂයකදීම ජ්‍යෙෂ්ඨ අංශයේ බටහිර තුර්ය වාදන කණ්ඩායම් පුහුණුකරමින් පවත්වාගෙන යන ලදී . ඒ සදහා ළමයින් 45ක් පමණ සහභාගී වී සිටි. එම කටයුතු බාරකත්වය හා මෙහෙය වීමට විද්‍යාලීය සංගීත ආචාරණි ගංගා අබේගුණ වරදාන මහත්මියයි.
බස්නාහිර පළාත් ප්‍රතිපාදන යටතේ මේ දින වල ඉදිවෙමින් පවතින අංග සම්පුර්ණ සනීපාරක්ෂක පද්ධතිය ඉදිරි මාසය ඇතුළත සිසු අයිතියට පැවරීම නියමිතය
විද්‍යාලයේ ආදී සිසුන් හා සුභ පතන්නන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිවන කාර්යාල ගොඩනැගිල්ල ද තව බොහෝ දිනකින් විවෘත කිරිමට නියමිතය.
Page 1 of 2