බණ්ඩාරනායක මහා විද්‍යාලය

විද්‍යාලයේ බටහිර තුර්ය  වාදන කණ්ඩායම පුහුණු කිරීම

ඉදිවෙමින් පවතින අංග සම්පුර්ණ සනීපාරක්ෂක පද්ධතිය සිසු අයිතියට

මේ දිනවල ඉදිවන කාර්යාල ගොඩනැගිල්ල තව නොබෝ දිනකින් විවෘත කිරයි

WhatsAppImage2024-07-17at225222_c2293922.jpeg
WhatsAppImage2024-07-17at225222_c2293922.jpeg

දැක්ම

සහ

මෙහෙවර

විශ්ව ගම්මානයට විශිෂ්ටයෙකු බිහි කිරීම

මනා සන්නිවේදන හැකියාවකින් යුතු සමාජ සාරධර්මයන්ගෙන් පරිපූර්ණ වූ පරිසරයට ඇලුම් කරන නව ලොව නව අත්දැකීම් ක්ෂණිකව ග්‍රහණය කරගන්නා සමබර පෞරුෂයකින් යුක්ත වූ පුද්ගලයන් බිහිකිරීම