බණ්ඩාරනායක මහා විද්‍යාලය

විද්‍යාලයේ බටහිර තුර්ය  වාදන කණ්ඩායම පුහුණු කිරීම

ඉදිවෙමින් පවතින අංග සම්පුර්ණ සනීපාරක්ෂක පද්ධතිය සිසු අයිතියට

මේ දිනවල ඉදිවන කාර්යාල ගොඩනැගිල්ල තව නොබෝ දිනකින් විවෘත කිරයි

WhatsAppImage2024-07-17at225222_c2293922.jpeg
WhatsAppImage2024-07-17at225222_c2293922.jpeg

6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා විෂයයන් 13 බැගින් ඉගැන්වේ.

  • සිංහල                                     
  • ගණිතය                                  
  • විද්‍යාව                                    
  • ඉංග්‍රීසි                                       
  • බුද්ධාගම
  • ඉතිහාසය
  • සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
  • පුරවැසි අධ්‍යාපනය
  • භූගෝල විද්‍යාව
  • දෙමළ
  • තොරතුරු තාක්ෂණය
  • ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා

10 - 11 ශ්‍රේණිවල 09 බැගින් ඉගැන්වේ.

    • සිංහල                                     
    • ගණිතය                                  
    • විද්‍යාව                                    
    • ඉංග්‍රීසි                                       
    • බුද්ධාගම
    • ඉතිහාසය
    • පළමු කාණ්ඩය
      • ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය
      • පුරවැසි අධ්‍යාපනය
      • භූගෝල විද්‍යාව
      • දෙමළ
    • දෙවන කාණ්ඩය
      • චිත්‍ර
      • නැටුම්
      • සංගීත
      • නාට්‍ය හා රංගකලාව
      • සිංයල සාහිත්‍ය රසාස්වාදය
    • තුන්වක කාණ්ඩය
      • තොරතුරු තාක්ෂණය
      • කෘෂිකර්මය
      • ගෘහවිද්‍යාව
      • සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
      • සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය

 

උ. පෙළ අංශය විෂයධාරා 2ක් යටතේ ක්‍රියාත්මක ‌වේ. 

 

කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය ආර්ථික විද්‍යාව තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය භූගෝල විද්‍යාව
ඉතිහාසය දේශපාලන විද්‍යාව  නැටුම්  චිත්‍ර
ඉංග්‍රීසි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සංගීත නාට්‍ය හා රංගකලාව
වාණිජ විෂයධාරාව
ආර්ථික විද්‍යාව ව්‍යාපාර සංඛ්‍යානය ව්‍යාපාර අධ්‍යනය ගිණුම්කරණය