ජයග්රහණ
2024 කලාප මට්ටමේ නර්ථන තරගා වලියේ ද පහත රට නාරිලතා නර්ථනය කලාප ප්රථම ස්ථානය ලබාගෙන පළාත් තරග සදහා සුදුසු කම් ලැබිය
2023 වර්ෂයේ කලාප මට්ටමේ නර්තන තරගාවලියේ ප්රථම ස්ථාන දෙකක් පාසල් හිමි විය.
කලාප මට්ටමේ වොලිබෝල් 20 න් පහල පිරිමි තරගයේ තුන්වන ස්ථානය අප පාසලට හිමි විය .
- ජූලි මස පැවති චෙස් තරගාවලියකදී කලාප මට්ටමේ ජයග්රහණ 13 ලබා ඇති අතර ඒ අතරින් ඒ අතරින් එක් අයෙකු පළාත් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත.





