බණ්ඩාරනායක මහා විද්‍යාලය

විද්‍යාලයේ බටහිර තුර්ය  වාදන කණ්ඩායම පුහුණු කිරීම

ඉදිවෙමින් පවතින අංග සම්පුර්ණ සනීපාරක්ෂක පද්ධතිය සිසු අයිතියට

මේ දිනවල ඉදිවන කාර්යාල ගොඩනැගිල්ල තව නොබෝ දිනකින් විවෘත කිරයි

WhatsAppImage2024-07-17at225222_c2293922.jpeg
WhatsAppImage2024-07-17at225222_c2293922.jpeg
2023 වර්ෂයේ නර්තන තරගාවලියේ ජයග්‍රහණ

2023 වර්ෂයේ නර්තන තරගාවලියේ ජයග්‍රහණ

2023 වර්ෂයේ කලාප මට්ටමේ නර්තන තරගාවලියේ ප්‍රථම ස්ථාන දෙකක් පාසල් හිමි විය.

 

  •  පහත රට සින්දු වන්නම් - ප්‍රථම ස්ථානය
  •  පහත රට නානුමුරය - එකල පිරිමි - ප්‍රථම ස්ථානය

මින් පහත රට සින්දු වන්නමට පළාත් මට්ටමේ ප්‍රථම ස්ථාන අපට හිමි විය.