දින දින දිදුලන දන මන දින දින
දස දෙස යස රැස පතුරන්නේ
නැග නැග පිය පිය ජය ටැඹ වෙත යන
අප සතු සිතුමිණ ඔබ වන්නේ.....//
ලවන් සලා තුරුලතා පිපී නිල් තලා මවන දෙරණයි
ණැනින් පහන් දූ පුතුන් මැවූ බිම සදා අපට උරුමයි
ශිල්ප කලා මුතු මාල පලන්දා ගුණය විනය පහදා
උදා කරමු නිර්මාණ ප්‍රභා රැස් අවා අදුර බිද දා
මිහිරි මිහිරිගම බණ්ඩරනායක මහ විදුහල් මවුනී
සදා සනාතන උදාන ගීතය ගයා ගයා නමදිමු බැතිනී
ගයා ගයා නමදිමු බැතිනී......//





