බණ්ඩාරනායක මහා විද්‍යාලය

විද්‍යාලයේ බටහිර තුර්ය  වාදන කණ්ඩායම පුහුණු කිරීම

ඉදිවෙමින් පවතින අංග සම්පුර්ණ සනීපාරක්ෂක පද්ධතිය සිසු අයිතියට

මේ දිනවල ඉදිවන කාර්යාල ගොඩනැගිල්ල තව නොබෝ දිනකින් විවෘත කිරයි

WhatsAppImage2024-07-17at225222_c2293922.jpeg
WhatsAppImage2024-07-17at225222_c2293922.jpeg
චෙස් තරගාවලියේ ලබාගත් ජයග්‍රහණ

චෙස් තරගාවලියේ ලබාගත් ජයග්‍රහණ

  • ජූලි මස පැවති චෙස් තරගාවලියකදී කලාප මට්ටමේ ජයග්‍රහණ 13 ලබා ඇති අතර ඒ අතරින් ඒ අතරින් එක් අයෙකු පළාත් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත.

මෙලෙස පළාත් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ඇති

5 ශ්‍රේණියේ H.P. තිලංක දුල්මිණි දියණිය