බණ්ඩාරනායක මහා විද්‍යාලය

විද්‍යාලයේ බටහිර තුර්ය  වාදන කණ්ඩායම පුහුණු කිරීම

ඉදිවෙමින් පවතින අංග සම්පුර්ණ සනීපාරක්ෂක පද්ධතිය සිසු අයිතියට

මේ දිනවල ඉදිවන කාර්යාල ගොඩනැගිල්ල තව නොබෝ දිනකින් විවෘත කිරයි

WhatsAppImage2024-07-17at225222_c2293922.jpeg
WhatsAppImage2024-07-17at225222_c2293922.jpeg

බෞද්ධ සංගමය

  • 1970 දී පාසලේ බෞද්ධ සංගමය එවකට  සිටි විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹුම කරන ලදී.
  • බෞද්ධ සංගමයේ ප්‍රධාන අරමුණ වූයේ දරුවන්ගේ යහපත් ආකල්ප  සංවර්ධනයයි.
  • 1989න් පසු පාසලේ සන්නිවේදනයේ දියුණුවත් සමඟ ශබ්ද විකාශන යන්ත්‍රයක් මගින් උදෑසන ආගමික කටයුතු හා පාසල් අවසානයේදී චත්තමානවක ගාථා විකාශනය ආරම්භ කෙරිනි.
  • බෞද්ධ සංගමයේ ආරම්භයේ සිට මේ දක්වා පාසලේ ක්‍රියාකාරී සංගමයක් ලෙස ක්‍රියාත්මක වේ.

බෞද්ධ සංගමයේ අරමුණු

  • දරුවන්ගේ යහපත් ආකල්ප සංවර්ධනය.
  • වෙසක් පොසොන් ඇසළ වැනි විශේෂ පොහොය දිනවලදී උත්සවාකාරයෙන් සැමරීම.
  • පෙර පෝය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • වාර්ෂිකව සිල සමාදන් වැඩසටහනක්, ධර්ම දේශනයක් හා  භක්ති ගීත වැඩසටහනක් සංවිධානය.
  • වෙසක් පත් හා වෙසක් බැති ගී  නිර්මාණ තරගාවලියක් පැවැත්වීම.
  • දන්සැල් හා විශේෂ දානමය කටයුතු සංවිධානය.
  •