අප විද්‍යාලයේ 2022 වර්ෂයේ සිට ක්‍රියාකාරීව පවතීන සමාජයක් ලෙස English Speaking Club හැදින්විය හැක. මෙම සමාජය පිහිටුවීමේ මූලික අරමුණ දරුවන්ගේ ඉංග්‍රීසි භාෂාව කතාකිරීමේ හැකියාව වර්ධනය කිරීමයි. මෙම සමාජය මගීන් ප්‍රතිලාභ හිමීකරගත් සිසුන් එනම් චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව කථාකළ හැකි සිසුන් සමූහයක් මේවන විට පාසැලේ සිටිති.
එසේම පාසලේ විවිධ විශේෂ අවස්වථාවන්හිදී ඉංග්‍රීසි භාෂාවෙන් වැඩසටහන් මෙහෙයහෙම සදහා සිසුන් පුහුණු කිරීම ද මෙම සමාජය මගින් ඉටුකෙරෙන ප්‍රධාන කාර්යයකි.





