බණ්ඩාරනායක මහා විද්‍යාලය

විද්‍යාලයේ බටහිර තුර්ය  වාදන කණ්ඩායම පුහුණු කිරීම

ඉදිවෙමින් පවතින අංග සම්පුර්ණ සනීපාරක්ෂක පද්ධතිය සිසු අයිතියට

මේ දිනවල ඉදිවන කාර්යාල ගොඩනැගිල්ල තව නොබෝ දිනකින් විවෘත කිරයි

WhatsAppImage2024-07-17at225222_c2293922.jpeg
WhatsAppImage2024-07-17at225222_c2293922.jpeg

චෙස් සංගමය

බණ්ඩාරනායක මහා විද්‍යාලයේ චෙස් සංගමය 2023 වර්ෂයේ ආරම්භ කළ අතර මේ වන විට ශ්‍රී ලංකා චෙස් සංගමයේ ලියාපදිංචිය ලබා ඇත

  • ජූලි මස පැවති චෙස් තරගාවලියකදී කලාප මට්ටමේ ජයග්‍රහණ 13 ලබා ඇති අතර ඒ අතරින් ඒ අතරින් එක් අයෙකු පළාත් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත