බණ්ඩාරනායක මහා විද්‍යාලය

විද්‍යාලයේ බටහිර තුර්ය  වාදන කණ්ඩායම පුහුණු කිරීම

ඉදිවෙමින් පවතින අංග සම්පුර්ණ සනීපාරක්ෂක පද්ධතිය සිසු අයිතියට

මේ දිනවල ඉදිවන කාර්යාල ගොඩනැගිල්ල තව නොබෝ දිනකින් විවෘත කිරයි

WhatsAppImage2024-07-17at225222_c2293922.jpeg
WhatsAppImage2024-07-17at225222_c2293922.jpeg

විදුසස් මාධ්‍ය සංසදය

බණ්ඩාරනායක මහා විද්‍යාලීය ශිෂ්‍ය ප්‍රජාවගේ සන්නිවේදන හැකියාවන් ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් 2019 වර්ෂයේ සිට විදුසස් මාධ්‍ය සංසදය ක්‍රියාත්මක වේ. විදුහලයේ උදෑසන රැස්වීම හා විවිධ උත්සව අවස්ථාවන් සඳහා මාධ්‍ය ආවරණය ලබා දීම පාසල් උදා විකාශය පවත්වාගෙන යාම පාසල් දරුවන්ගේ නිර්මාණශීලිය හැකියාවන් වර්ධනය කරනු වස් නිර්මාණකව දැන්වීම් පුවරු ආදිය පවත්වාගෙන යාම, විවාද කණ්ඩායම සඳහා අනුග්‍රහය ලබාදීම ආදී බොහෝ කාර්යයන් මෙමගින් සිදු කෙරේ.