බණ්ඩාරනායක මහා විද්‍යාලය

විද්‍යාලයේ බටහිර තුර්ය  වාදන කණ්ඩායම පුහුණු කිරීම

ඉදිවෙමින් පවතින අංග සම්පුර්ණ සනීපාරක්ෂක පද්ධතිය සිසු අයිතියට

මේ දිනවල ඉදිවන කාර්යාල ගොඩනැගිල්ල තව නොබෝ දිනකින් විවෘත කිරයි

WhatsAppImage2024-07-17at225222_c2293922.jpeg
WhatsAppImage2024-07-17at225222_c2293922.jpeg

සිංහල භාෂා හා සාහිත්‍ය තරඟාවලියේ ජයග්‍රහණ

මිනුවන්ගොඩ කලාප සිංහල භාෂා හා සාහිත්‍ය තරඟාවලියේ වාචික තරඟ පසුගියදා පැවැත්විණි. අපගේ විද්‍යාලයේ සිසුන් සඳහා වූ ජයග්‍රහණ

  1)කියවීම (6 ශ්‍රේණිය) - W. A. ​​S .N .Vijesingha- ප්‍රථම ස්ථානය
  2) කථික  (6 ශ්‍රේණිය) - ඩබ්ලිව්.ඒ.එස්.එන් විජේසිංහ - තෙවන ස්ථානය
  3) කථික (9 ශ්‍රේණිය)-A.c.සත්සරණි-පළමු ස්ථානය
  4) කථික (10 ශ්‍රේණිය)-එන්.පී.එම්. D .M .G විනුජි තිනාරා -තෙවන ස්ථානය
සිංහල භාෂාව සහ සාහිත්‍යය ලිඛිත තරඟ වඩාත් විනෝදජනකයි එය තව දින කිහිපයකින් පැවැත්වේ