බණ්ඩාරනායක මහා විද්‍යාලය

විද්‍යාලයේ බටහිර තුර්ය  වාදන කණ්ඩායම පුහුණු කිරීම

ඉදිවෙමින් පවතින අංග සම්පුර්ණ සනීපාරක්ෂක පද්ධතිය සිසු අයිතියට

මේ දිනවල ඉදිවන කාර්යාල ගොඩනැගිල්ල තව නොබෝ දිනකින් විවෘත කිරයි

WhatsAppImage2024-07-17at225222_c2293922.jpeg
WhatsAppImage2024-07-17at225222_c2293922.jpeg
පාසලේ විශිෂ්ට ක්‍රීඩා ජයග්‍රහණ

පාසලේ විශිෂ්ට ක්‍රීඩා ජයග්‍රහණ

1) පී.සුජීව දිසානායක
   1998 වසරේ ඉන්දුනීසියාවේ පැවති 4 වැනි ආසියානු කනිෂ්ඨ වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරන ලදී. 

2) එච්.පී. දීප්ති රොමේෂ් රණවක.
    2016 සිට 2024 දක්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරමින් සහ 2021 සහ 2024 වසරවලදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ලදී.

3) පී.හිමායා පාරින්දි දිසානායක
    මාලදිවයිනේ පැවති 2024 CAVA මධ්‍යම ආසියානු කනිෂ්ඨ වොලිබෝල් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ කාන්තා කණ්ඩායම නියෝජනය කරන ලදී. 

4) 2022 වර්ෂය සදහා 18න් පහළ බස්නාහිර පළාත් වොලිබෝල් සිව්වැනි ස්ථානය ලබාගන්නා ලදී.