බණ්ඩාරනායක මහා විද්‍යාලීය ශිෂ්‍ය ප්‍රජාවගේ සන්නිවේදන හැකියාවන් ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් 2019 වර්ෂයේ සිට විදුසස් මාධ්‍ය සංසදය ක්‍රියාත්මක වේ. විදුහලයේ උදෑසන රැස්වීම හා විවිධ උත්සව අවස්ථාවන් සඳහා මාධ්‍ය ආවරණය ලබා දීම පාසල් උදා විකාශය පවත්වාගෙන යාම පාසල් දරුවන්ගේ නිර්මාණශීලිය හැකියාවන් වර්ධනය කරනු වස් නිර්මාණකව දැන්වීම් පුවරු ආදිය පවත්වාගෙන යාම, විවාද කණ්ඩායම සඳහා අනුග්‍රහය ලබාදීම ආදී බොහෝ කාර්යයන් මෙමගින් සිදු කෙරේ.





