බණ්ඩාරනායක මහා විද්‍යාලය

විද්‍යාලයේ බටහිර තුර්ය  වාදන කණ්ඩායම පුහුණු කිරීම

ඉදිවෙමින් පවතින අංග සම්පුර්ණ සනීපාරක්ෂක පද්ධතිය සිසු අයිතියට

මේ දිනවල ඉදිවන කාර්යාල ගොඩනැගිල්ල තව නොබෝ දිනකින් විවෘත කිරයි

WhatsAppImage2024-07-17at225222_c2293922.jpeg
WhatsAppImage2024-07-17at225222_c2293922.jpeg
දෙවන වාර විභාගය

දෙවන වාර විභාගය

  • මේ වසර සඳහා 6, 7, 8, 9 ශ්‍රේණි සඳහා 2 වාර විභාග අගෝස්තු 27 සිට සැප්තැම්බර් 3 දක්වා පැවැත්වේ.
  •  10 සහ 11 ශ්‍රේණි සැප්තැම්බර් 4 සිට සැප්තැම්බර් 12 දක්වා පැවැත්වේ

Latest News

මීරිගම බණ්ඩාරනායක මහා විද්‍යාලයීය විවාද කණ්ඩායම වාග්තීර්ථ'24 විශේශ ජයක්.

චින්තනධාරී හඬ පෞරුෂයන් ගවේෂණයේ උණුසුම් දිගහැරුම...

වාග්තීර්ථ'24

ජූලි 15 දින ක්‍රීඩා අමාත්‍යාංශය මගින් අප පාසලට ද වටිනා ක්‍රිකට් උපකරණ පරිත්‍යාග කරන ලදී.

ක්‍රීඩා අමාත්‍යාංශය මගින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වැඩි දියුණු කිරීම සදහා පාසල් වලට ක්‍රිකට් උපකරණ බෙදා දීමක් පසුගිය ජූලි 15 දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. එහිදී අප පාසලට ද වටිනා ක්‍රිකට් උපකරණ පරිත්‍යාග කරන ලදී.

11 ශ්‍රේණි සදහා සායනික පන්තිකව මෙ දිනවල පැවැත්වෙයි

11 ශ්‍රේණි සදහා සායනික පන්තිකව මෙ දිනවල පැවැත්වෙයි. පන්ති කව සදහා නව ආකෘතියක් හදුන්වා දී ඇති මෙම වැඩසටහනට ගුරුභවතුන්ගේ මෙන්ම දෙමව්පියන්ගේ ද නොමද ප්‍රසාදය හිමිවී ඇත.

පාරිසර නියමු සංගමයේ පැල සිටුවීමේ වැඩසටහන

2024/17/17 වන දින සිරස මධ්‍ය ජලයෙන් පැමිණ අප විද්‍යාලයේ පරිසර නියමු සංගමයට පලතුරු

1 ශ්‍රේණියේ දරුවන් සදහා සීල ව්‍යාපාරයක්

ඇසල පෝය නිමිති කරගෙන විද්‍යාලයේ 1 ශ්‍රේණියේ දරුවන් සිල් සමාදන් කිරීමේ වැඩසටහනක් මෙම මස 19 වන දින විද්‍යාලිය ප්‍රධාන ශාලාවේදී පැවේ