විද්‍යාලයේ සෑම වර්ෂයකදීම ජ්‍යෙෂ්ඨ අංශයේ බටහිර තුර්ය වාදන කණ්ඩායම් පුහුණුකරමින් පවත්වාගෙන යන ලදී . ඒ සදහා ළමයින් 45ක් පමණ සහභාගී වී සිටි. එම කටයුතු බාරකත්වය හා මෙහෙය වීමට විද්‍යාලීය සංගීත ආචාරණි ගංගා අබේගුණ වරදාන මහත්මියයි.
බස්නාහිර පළාත් ප්‍රතිපාදන යටතේ මේ දින වල ඉදිවෙමින් පවතින අංග සම්පුර්ණ සනීපාරක්ෂක පද්ධතිය ඉදිරි මාසය ඇතුළත සිසු අයිතියට පැවරීම නියමිතය
විද්‍යාලයේ ආදී සිසුන් හා සුභ පතන්නන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිවන කාර්යාල ගොඩනැගිල්ල ද තව බොහෝ දිනකින් විවෘත කිරිමට නියමිතය.
ක්‍රීඩා අමාත්‍යාංශය මගින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වැඩි දියුණු කිරීම සදහා පාසල් වලට ක්‍රිකට් උපකරණ බෙදා දීමක් පසුගිය ජූලි 15 දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. එහිදී අප පාසලට ද වටිනා ක්‍රිකට් උපකරණ පරිත්‍යාග කරන ලදී.
චින්තනධාරී හඬ පෞරුෂයන් ගවේෂණයේ උණුසුම් දිගහැරුම...
වාග්තීර්ථ'24
11 ශ්‍රේණි සදහා සායනික පන්තිකව මෙ දිනවල පැවැත්වෙයි. පන්ති කව සදහා නව ආකෘතියක් හදුන්වා දී ඇති මෙම වැඩසටහනට ගුරුභවතුන්ගේ මෙන්ම දෙමව්පියන්ගේ ද නොමද ප්‍රසාදය හිමිවී ඇත.
2024/17/17 වන දින සිරස මධ්‍ය ජලයෙන් පැමිණ අප විද්‍යාලයේ පරිසර නියමු සංගමයට පලතුරු
ඇසල පෝය නිමිති කරගෙන විද්‍යාලයේ 1 ශ්‍රේණියේ දරුවන් සිල් සමාදන් කිරීමේ වැඩසටහනක් මෙම මස 19 වන දින විද්‍යාලිය ප්‍රධාන ශාලාවේදී පැවේ