චින්තනධාරී හඬ පෞරුෂයන් ගවේෂණයේ උණුසුම් දිගහැරුම...
වාග්තීර්ථ'24
අන්තර් පාඨශාලීය විවාද තරගාවලියේ විශිෂ්ඨතම විවාද කණ්ඩායම බවට තේරී පත් වූ,
මීරිගම බණ්ඩාරනායක මහා විද්‍යාලයීය විවාද කණ්ඩායමට,
වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයීය කථික හා විවාද සංසදයේ උණුසුම් සුබ පැතුම් !
#Wagh_Theertha
#DOABCCV
#BCCV





