පුවත් හා විශේෂ අවස්ථා
- මේ වසර සඳහා 6, 7, 8, 9 ශ්‍රේණි සඳහා 2 වාර විභාග අගෝස්තු 27 සිට සැප්තැම්බර් 3 දක්වා පැවැත්වේ.
මිනුවන්ගොඩ කලාප සිංහල භාෂා හා සාහිත්‍ය තරඟාවලියේ වාචික තරඟ පසුගියදා පැවැත්විණි. අපගේ විද්‍යාලයේ සිසුන් සඳහා වූ ජයග්‍රහණ
2024.07.15 වන දින විශේෂ මාධ්‍ය ඒකකයේ ළමුන් සඳහා නිල ලාංඡන පැළදීම සිදු කරන ලදී.





